Land For Sale In Belummahara

2023-07-19 11:33:33 ( Land Sale ) - Gampaha, Gampaha

Details

ගම්පහ බැලුම්මහර අලගියවන්න මාවතේ perchs 50 ඉඩමක් විකිණීමට ඇත. ඉතා ඉක්මනින් විකුණනු ලබයි.

කඩවත අධිවේගි පිවිසුමට සමීප ය.
බැලුම්මහර හංදියට 3km කි.


ශ්‍රි බෝධිරාජ කනිෂ්ඨ විද්‍යාලය
ශ්‍රී රාහුල විද්‍යාලය
රිච්මන්ඩ් international පාසල
රාජසිංහ ජාතික පාසල
විමලධර්මසූරිය කනිෂ්ඨ පාසල
කැප්පෙටිපොළ මහා විද්‍යාලය

බැලුම්මහරට සමීප පාසල් ය.

ඉඩමට පිවිසිමට පැහැදිලි පාරක් ඇත.

ඵලදාව ලබන පොල්ගස් ඇත.
පදිංචියට හෝ ව්‍යාපාරික අදහසට උචිත ය.

වැදගත් සාමකාමි ආරක්ෂාකාරී වටපිටාවක ඉඩම පිහිටා ඇත.
නගරාසන්නම ඉඩමක් බැවින් ජනප්‍රිය පාසල්, බැංකු, සුපිරි වෙළදසැල් , රාජ්‍ය ආයතන, අධිවේගි පහසුකම් , Railway Stations , සහ සියළු ගමනාගමන පහසුකම් අත ළග තිබෙන තිබෙන ඉඩම කි.

Perchs 1ක වටිනාකම ලක්ෂ 1. 50 කි. මිල ගණන් සාකච්ඡාකල හැකිය.

අමතන්න