House with land sale in Nugegoda

2023-05-30 10:41:30 ( House sale ) - Colombo, Nugegoda

Details

නුගේගොඩ කොහුවල පැපිලියාන මාවතේ නිදනකාමර 6 ක් නානකාමර 4 ක් සහිත ඒකක 2 ක් ලෙසද පාවිච්චි කල හැකි ව.අ.3500 ක සම්පූර්ණයෙන් ටයිල් කරන ලද සුකෝපබෝගී දෙමහල් පර්චස් 15 ඉඩමේ පිහිටි නවීන නිවස වැඩිම ඉල්ලුමට .

වටිනාකම මිලියන 70 යී .

පිරිසිදු නිරවුල් ඔප්පු පවති.

බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි.

ජල විදුලි පහසුකම්වලින් යුතුය.

මිල ගණන් සාකච්ඡාකල හැකිය.

ප්‍රසිද්ධ පාසල් , විශ්වවිද්‍යාලය , සුපිරි වෙලදසැල් ඉතා සමීපය.

සාමකාමී වැදගත් පරිසරයක පිහිටි ඉඩමකී .

ඉක්මනින් විකිනීමට ඇත

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .

විමසීම
0712813397

Nugegoda Kohuwala facing Pepiliyana Mawatha 3500 sq.ft. fully tiled Upstair Luxury House.


15 perch land.


6 Bedrooms (3 Air Conditioned), 4 Bathrooms, Large Hall, Extra Hall, TV Lobby, 2 Pantries, Kitchen, Servant Toilet, Storeroom.


Garage and extra Parking facilities at front Garden.


Can be used As one House or two Units.


Water supply from National Grid and Well water.,

2 Electricity connections, 2 SLT Connections, Boundary wall around the land with Two Road access.


Bank approved clear title deeds.


Contact:

Jayantha 071 2813397