House with land sale in Kalutara

2023-07-13 12:00:16 ( House sale ) - Kaluthara, Kalutara

Details

කලුතර , හොරණ , මතුගම නගර 3 ටම 10 km දුරින් පර්චස් 187 ක පිහිටි විශාල නිවස සහ ඉඩම අයිතිකරු විදේශගතවන බැවින් වහාම විකිණනු ලැබෙයී.

වටිනාකම ලක්ශ 500 යී.

මිල ගනන් සාකච්ඡා කරගත හැකිය .

ඉදිරිපසින් නෑබඩ කලුතර ප්‍රදාන බස් මාර්ගය පිටුපසින් කලුගගද ,

කොස් , නැදුන් , ඵලදාව සහිත පොල් අක්කරයක පමණ තේ වගාවද ඇත .

නිවසෙහි ,
නිදනකාමර 04
සාලය
මුලුතැන්ගෙය
බාත්රූම් 01
සමන්විත මෑතකදී ටයිල් කර සියලු පහසුකම් නිවසකී.

හොරණ නගරයට 10 km

හොරණ තක්ශිලා විදයාලය , හොරණ ශ්‍රී පාලි විදයාලය , හොරණ දොම්පේදිරික් විදයාලය , හොරණ රාජකීය විදයාලය , වැනි ප්‍රසිද්ධ පාසල් ඉතා සමීපය.

මතුගම නගරයට 10 km

මතුගම කන්නගර විදයාලය , මතුගම ආනන්ද ශාස්ත්‍රාලය , ප්‍රසිද්ධ පාසල් ඉතා සමීපය .

කලුතර නගරයට 10 km

කලුතර තිස්ස මහා විදයාලය , කලුතර බාලිකා වැනි ප්‍රදාන පාසල් සමීපය.

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .

සුපිරි වෙලදසැල් , රෝහල , තැපැල් කාර්යාලය , බැංකු වැනි ප්‍රසිද්ධ ස්තානයන් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0714397194