House with land Sale in Ja-Ela

2023-08-21 09:18:38 ( House sale ) - Gampaha, Ja-Ela

Details

ජාඇල චන්ද්‍රා පෙදෙසේ පර්චස් 13.9 ඉඩම සහ සියලු පහසුකම් සහිත දෙමහල් නිවස සහ ඇනෙක්සියක් ඉක්මනින් විකිණීමට ඇත .

ඉඩමෙහි සහ දෙමහල් නිවසෙහි පර්චස් 01 ක වටිනාකම ලක්ෂ 30 යී.

දෙමහල් නිවසෙහි ,
නිදනකාමර 6
බාත්රූම් 6 ( Attached 2 )
සාලය
මුලුතැන්ගෙය
වැරැන්ඩාවකින් සමන්විත සියලු පහසුකම් සහිත ටයිල් කල නිවසකී වාහන 4 ක් පමණ නවතාලිය හැකි පහසුකම් සහිතයී .

මිල ගණන් සාකච්ඡා කරගත හැකිය .

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .

ජා ඇල අදිවේගි 100m

ජා ඇල නගරයේම පිහිටි ඉඩමක් බැවින්
St.Xavier's School
HDI College
G.B.Senanayaka Maha Vidyalaya
Junior Secondary School
Jayanthi Vidyalaya Ja Ela
Lycem International School
Yakkaduwa Kanishta Dwitiya Vidyalaya
යන නගරයේ ප්‍රසිද්ධ පාසල් සදහා පයින් යන දුරින් පිහිටයී.

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

සුපිරි වෙලදසැල් , තැපැල් කාර්යාලය , බැංකු , රෝහල වැනි ස්තානයන් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0778891836
0718197789