House with Land Sale in Gampha

2023-08-09 13:04:21 ( House sale ) - Gampaha, Gampaha

Details

සීදුව ලියනගේමුල්ල පර්චස් 17.3 ඉඩම සහ නිවස විකිණීමට ඇත .

නිවසෙහි,
නිදනකාමර 03
සාලය
මුලුතැන්ගෙය
පැන්ට්‍රි කබඩි 01
බාත්රූම් 02 (Attached )
වැරැන්ඩාව
වාහන 03 ක් පමණ නැවතිය හැකි ඉඩකඩකින් සමන්විත සියලු පහසුකම් සහිත නිවසකී.

දෙමහල් ඇනෙක්සියක් ද ඇ‍ත.

පර්චස් 01 ක් ලක්ෂ 12 යී.

මිල ගනන් සාකච්ඡා කරගත හැකිය .

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

ඉඩමේ සිට කටුනායක ගුවන්තොටුපලට පාරට 200 m

සීදූව නගරයට 3 km

කටුනායක අදිවේගි පිවිසුමට විනාඩි 05

කටුනායක ගුවන්තොටුපලට විනාඩි 10

විජය කුමාරතුංග රෝහලට විනාඩි 10

මීගමුව නගරයට 10 km

ජා ඇල නගරයට 12 km

රෝමානු කතෝලික ප්‍රාථමික විදයාලය
රද්දොලුව මහ විදයාලය
මෙතෝඩියස් ප්‍රාථමික විදයාලය
සීදුව වෘත්තීය පුහුණු මදයස්තානය
වැනි නගරයේ ප්‍රසිද්ධ පාසල් සදහා විනාඩි 10 ක් වැනි කෙටි කාලයකින් ලගා විය හැකිය .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

තැපැල් කාර්යාලය , බැංකු , රෝහල , සුපිරි වෙලදසැල් වැනි ප්‍රසිද්ධ ස්තානයන් සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0774627959
0779229553