House with land sale in Gampaha

2023-08-23 09:40:16 ( House sale ) - Gampaha, Gampaha

Details

ගම්පහ උඩුගම්පොල ශාන්ත පීතර විදුහල අසල පර්චස් 7.5 ක ඉඩම සමග සියලු පහසුකම් සහිත නිවස සහ දැවභාණ්ඩ ඉක්මනින් විකිණීමට ඇත .

නිවසෙහි ,
නිදනකාමර 03
සාලය
මුලුතැන්ගෙය
ගරාජය
බාත්රූම් 02 ( Attached )
සමන්විතයී.

නිවසෙහි සහ ඉඩමෙහි වටිනාකම ලක්ෂ 90 යී.

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතයි .

බැංකු ණය අනුමත කරගත හැකිය .

ජල විදුලි පහසුකම් සියල්ල සහිතයි .

ගම්පහ නගරයට 4 km

ගම්පහ තක්ශිලා විදයාලය
ගම්පහ බණ්ඩාරනායක විදයාලය
සීද්දාර්ත කුමාර විද්‍යාලය ගම්පහ
Holy Cross College Gampha
Royal Institute International
යශෝදරා දේවි බාලිකා විද්‍යාලය
රතනාවලී බාලිකා විද්‍යාලය වැනි නගරයේ ප්‍රසිද්ධ පාසල් සදහා විනාඩි 10 ක් වැනි අවම කාලයකින් ලගා විය හැකිය .

වැදගත් සාමකාමී පරිසරයක පිහිටයී .

සුපිරි වෙලදසැල් , රෝහල , තැපැල් කාර්යාලය , බැංකු සදහා ගමනාගමන පහසුකම් සියල්ල සහිතයි .

වැඩි විස්තර සදහා පහත අංක අමතන්න .
0740571911
0771164073
0762341911