House With Land For Sale Kadawatha

2023-07-11 16:38:21 ( Land Sale ) - Gampaha, Kadawatha

Details

ගම්පහ කඩවත perchs 19ක ඉඩමක් සහිතව පදිංචියට ඉතා සුදුසු අගනා දෙමහල් නිවසක් විකිණිමට ඇත.

කඩවත නගරය ඇතුළට 500m මධ්‍යව නිවස පිහිටා ඇත.

නිවසෙහි
කාමර 7 ( උඩ තට්ටුවේ/ යට තට්ටුවේ )
බාත්රූම් 2
විශාල සාලයන්
කෑම කාමර
උසස් ත්ත්වයේ සිවිලිං , ටයිල් භාවිතාකර ඇත.

කිරිබත්ගොඩ විහාරමහාදේවී බාලිකාව
කඩවත මධ්‍ය මහා විද්‍යාලය
York international school
Charlston college
මහාමයා බාලිකාව
Sussex college - කිරිබත්ගොඩ

අවම කාලයකින් ළගා විය හැකි පාසල් ය.
කැළණිය විශ්ව විද්‍යාලය ළගා විය හැකිය.

තාප්ප ගසා ගේට්ටු දැමු ආරක්ෂාකාරී නිවස කි.
වාහන 3 නැවැත්විමට මනා ඉඩකඩ සහිත ය.

අධිවේගි පිවිසුම අත ළග තිබෙන නිසාම ගම්පහ සුපිරි නගර රැසකට හා කොළඹට අවම කාලයක දි ළගා විය හැකිය . ජනප්‍රිය පාසල්, විශ්ව විද්‍යාල වෙළද කාලප, රාජ්‍ය ආයතන , සහ සියළු ගමනාගමන පහසුකම් සියල්ල සමීප ඉඩම කි.

වටිනාකම ලක්ෂ 550 ( 55.0M)

0719407344