HOUSE FOR SALE KULIYAPITIYA
2025-10-08 15:57:44 ( Land Sale ) - Kurunegala, Kuliyapitiya
Details
කුලියාපිටිය ලබුයාය වැව ගම ප්‍රධාන පාරට මුහුණලා නිස්කලංක වටපිටාවක පිහිටි අක්කර 06ක පොල්, කෙසෙල්,අඹ වගාවක් ඇති ඉඩම විකිණීමට ඇත.
*කුලියාපිටිය වෛද්‍ය පිටියට 4km
*කුලියාපිටිය නගරයට 5km
*නිරවුල් ඔප්පු
*විදුලිය, ජලය පහසුකම් සහිතයි.
මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
විමසීම් - 0719018913
LAND FOR SALE IN KALUTARA
Kalutara
Land For Sale in kurunegala
Kurunegala





