House For Sale In Wariyapola

2024-04-08 11:10:15 ( House sale ) - Kurunegala, Wariyapola

Details

Land size: 28 perches
Land type: Commercial, Residential

Bedrooms: 3
Bathroom: 1

Address: Nagollagama, Mahawa

Total price: Rs. 12,000,000/=

මහව නගරයට දිවෙන නාගොල්ලාගම නගරයේ තාර පාරට මුහුණලා දෙමහල් නිවසක් විකිණීමට ඇත.

* කඩ කාමර 3 ක් සහිත යට තට්ටුව
* නිදන කාමර 3
* සාලය
* මුළුතැන්ගෙය
* නාන කාමරය සහිත උඩු මහල
* සුදු යකඩ වැට සහිත තරප්පු පෙල

* පර්චස් 28 සහිත ඉඩම
* ඉඩම වටා තාප්පය සහිත ආරක්ෂිත ගේට්ටුවක් ඇත
* විදුලිය,ජලය සහ දුරකතන පහසුකම් ඇත


* නාගොල්ලාගම දුම්රිය ස්ථානය ,රෝහල,තැපැල් කන්තෝරුව ,පාසල,මහජන බැංකුව ,⁣වෙළඳපොළ කිලෝමීටර බාගයක (500m) දුරින් පිහිටා ඇත.

• වටිනාකම ලක්ෂ 120 යි.

**ඉක්මනින් විකිණීමට ඇත.**

Contact for more details 0724577963 (සුජීව නිරෝෂන්)