HOUSE FOR SALE IN PADDUKKA
2024-08-29 12:37:03 ( House sale ) - Colombo, Padukka
Details
පාදුක්ක ප්‍රදේශයේ පිහිටි අගනා දෙමහල් නිවසක් විකිණීමට ඇත.....
පාදුක්කේ සිට හොරණ පාරේ කිලෝමීටර් 03 ක් දුරින් පිහිටි පර්චස් 29 සමන්විත දෙමහල් නිවසකි.
කාමර 7 කින් යුක්ත නිස්කලංක පරිසරයක පිහිටා ඇත.
ප්‍රධාන පාරට 100 m කි.
ගෙබිම ටයිල් කර ඇත.
ළිං ජලය.
වාහන නැවැතීමට ගරාජය .
සුරතල් සතුන් සදහා වාසස්ථාන ඇත.
පැමිණ පරික්ෂා කර බලා මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
විස්තර සදහා විමසන්න .
0755259178
0703749159
House for Sale Panadura
Panadura
House for sale Ratnapura
Embilipitiya
HOUSE FOR SALE IN ANURADHAPURA
Anuradhapura
Land with House in Galle
Galle
House For Sale In HOMAGAMA
Homagama
House For Sale in Ja-Ela
Ja-Ela





