House For Sale in Mathugama
2023-01-07 09:15:43 ( House sale ) - Kaluthara, Matugama
Details
මතුගම නගරයට 1km
කන්නන්ගර මධ්‍ය මහා විද්‍යාලය සීමාව තුළ
දක්ෂිණ අධිවේගී මාර්ගයට විනාඩි 10 යි
අංග අංගසම්පූර්ණ නව දෙමහල් නිවස
කාමර හයයි
සාල දෙකයි
බාත්රූම් 2 වැසිකිලි එකයි
කෑම කාමරය
මුළුතැන්ගෙවල් දෙකයි
වැරැන්ඩාව පොල් ගස් පහයි කොස් ගස් දෙකයි අඹ අන්නාසි දොඩම් පේර ඇඹුල් පේර ඇඹුල්පේර තැඹිලි කතුරුමුරුංගා සහ කහ ඉඟුරු කරපිංචා රඔුටන් සියල්ල ඇත
මුදල් හදිස්සියක් නිසා ඉක්මනින් ඉක්මණින් විකිණීමට
ලක්ෂ 200
පිරිසිදු ඔප්පු නළ ජලය ළිං ජලය විදුලිය
නායයෑම්
කඳු කඩා කඩාවැටීම් අවදානම් නැත
HOUSE FOR SALE IN KADUWELA
Kaduwela
Land for Sale with Old House in Karapitiya
Karapitiya
House With Land For Sale Nattandiya
Nattandiya
House For Sale In Badulla Mahiyanganaya
Mahiyanganaya





