House For Sale in Kiridiwela

2023-07-06 11:37:55 ( Land Sale ) - Gampaha, Gampaha

Details

ගම්පහ කිරිදිවැල 205 බස් පාරේ මල්වතුහිරිපිටිය මංසන්ධියට 50m නුදුරින් perchs 30 ඉඩමක් සහිතව නිමකල (Brand New) නව නිවසක් විකිණීමට ඇත.

නිවසෙහි
කාමර
මුළුතැන්ගෙය2
බාත්රූම්
සාලය
වැරෙන්ඩාව සහිතව තාප්ප ගසා ගේට්ටු දමා ඇත. උසස් තත්වයේ සිවිලං ටයිල් භාවිතාකර ඇත.

පොල් තැඹිලි ගස් ඇත. වාහන නැවත්විමට ඉඩකඩ ඇත.

යසෝදරාදේවි
රතනාවලී
හෝලි ක්‍රෝස්
බාණ්ඩාරනායක central college

පාසල්වලට අවම කාලයක දි ළගා විය හැකිය.

පිරිසිදු නිරවුල් ඔප්පු සහිතය. බැංකුණය අනුමතකරගත හැකි ඉඩමකි. ජලවිදුලි පහසුකම් සියල්ල පවති.

නගරාසන්නයේම පිහිටි ඉඩමක් බැවින් ජනප්‍රිය පාසල්, රෝහල් , බැංකු, සුපිරි වෙළදසැල් , අධිවේගි පිවිසුම් සහ ගමනාගමන පහසුකම් සියල්ලම සමීප ය. සාමකාමී ආරක්ෂාකාරී වටපිටාවක පිහිටි මෙම නිවසේ වටිනාකම ලක්ෂ 190 (1.9M)ක් පමණි. මිල ගණන් සාකච්ඡාකල හැකිය.

අමතන්න.
0779319667