House for sale in Horana

2023-06-30 11:21:08 ( House sale ) - Kaluthara, Horana

Details

කදිම ආයෝජන අවස්ථාවක්

හොරණ නගරයට ආසන්නව දෙමහල් නිවසක් විකිණීමට ඇත.
හොරණ, වව්ලගල පාරේ (සම්පූර්ණයෙන්ම ටයිල් කළ) දෙමහල් නිවස විකිණීමට ඇත.
හොරණ, රත්නපුර ප්රධාන පාරට 1.25 Km

කාමර - 02 (සිවිලිං ගසා ඇත.)

විසිත්ත කාමරය / කුස්සිය / නාන කාමරය /බැල්කනි / කාර් රථ ගාල් කිරීම / නිවස වටා තාප්පය / නල ජලය/විදුලිය/

ඉඩමේ ප්රමාණය පචස් 2.5 යි.

විකුණුම් මිල ලක්ෂ 38
අමතන්න:
Viber/imo/WhatsApp: +97477671325
Tel:0758240131